Romance

Pinsara Sithaththi – Sanali H. Samarakoon




Book Title : Pinsara Sithaththi | පින්සාර සිතැත්ති
Author : Sanali H. Samarakoon
Language : Sinhala
File Format : pdf
File Size : 1.59 MB

BOOK PREVIEW

     

    Sanali H. Samarakoon

    I am a newcomer who writes novels as a hobby. I believe that the minds of readers with fresh emotions through my writings, can live in those characters. It is my asset that you enjoy my stories that can appeal to the hearts of readers.

    How is the Book?

    One Comment

    1. පඨවි , ආපෝ , තේජෝ , වායෝ යන බුද්ද වචනය පසක් කරන නව කතාවකි. සෙහාලි මෙම කතාවේ එය පාටකයාට අලංකාර ලෙස පසක් කරදෙයි. කසුන් හුදෙක් රූපය මත තම ජීවිතය අවුල් කරගත්තෙකි. චාමර යනු හුදෙක් ඉවසීම ඇත්තෙකු බවත් ඉවසීමෙන් මිස අයේශ් මෙන් කලබලයෙන් කිසිවක් ලගා කර ගත නොහැකි බව අපට පැහැදිලි කරදෙන අතර. චාමර මෙන් තමන්ගේ ඉලක්ක සපුරා ගනිමින් තම ජීවිතය සකසා ගන්නා ආකරය් කියවන පාටකයාට පැහැදිලි කරදේ. මෙය ජීවිතයට ආදර්ශයක් වන නවකතාවකි. මෙය ලියූ රචකයා ඉතා සංයමයකින් මෙහි කතාව සහ අදහස් ඉතා අලංකාරව ගලපමින් තවත් එක් නවකතාවක් නොවෙන්නට දී අලංකාර ලෙස පාටකයාට තිලින කිරීම ගැන ස්තූති වන්ත වෙමි.

    Your Thoughts?

    Your email address will not be published. Required fields are marked *

    Related Articles

    Back to top button