Step 1 of 2

-sinhalaebooks.com වෙබ් අඩවිය ලංකාවේ ජනප්‍රියතම Ebook පරිශීලනය කරන්නන්ගේ වෙබ් අඩවිය වේ.

-දිනකට දහස් සංඛ්‍යාත දෙස් විදෙස් පිරිසක් පැමිණෙන අපගේ වෙබ් අඩවියේ ඔබ ලියු නවකතාව පලකිරීමට අප සූදානම්.

-අප විසින් පලකරන ලද ඇතැම් නවකතා ප්‍රසිද්ධ වීමෙන් අනතුරුව මුද්‍රණ ආයතන විසින් ඒවා මුද්‍රණය කිරීමට පවා ඉදිරිපත් වූ අතර එවන් කෘති මුද්‍රණයට ඉඩදී අප වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට සිදුවූ අවස්ථාද ඇත.

-ඔබ දැනටමත් නවකතාවක් ලියා ඇත්නම් එය අප වෙත එවන්න, එය PDF ගොනුවක් ලෙස නැත්නම් අප PDF ගොනුවක් ලෙස එය සකසා වෙබ් අඩවියට ඇතුලත් කරනු ලැබේ.

-ඔබේ නවකතාව ෆේස්බුක් හි කොටස් ලෙස පලවුවක් නම් සියලු කොටස් අපිට එවන්න, එය එක්කොට පිටකවරයක් යොදා Ebook එකක් ලෙස සකසා වෙබ් අඩවියට ඇතුලත් කිරීමට අප සූදානම්

-ඔබේ නවකතාව Word ගොනුවක් හෝ PDF ගොනුවක් ලෙස ඇත්නම් එයද අපවෙත යොමු කිරීමෙන් අනතුරුව වෙබ් අඩවියේ පල කිරීමට හැක.

පහතින් දැක්වෙන PROCEED බටන් එක ඔබා ඔබේ පොත අපේ වෙබ් අඩවිය වෙත යොමු කරන්න.

Back to top button